Saturday, February 23, 2013

Fiverr

මම දිගින් දිගට වැඩිපුර PTC ගැන කතා කලත් අතටම එකෙන් එචර මුදලක් හොයන්න බැහැ නේද? ඒ නිසා අද මම අලුත් වෙබ් අඩවියක් ගැන කියන්න හිතුව මේක ගැන මේ වෙනකොට ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. Iplus  සහෝදරයා සහ විමසුම්බ්ලොග් ලියන මල්ලි මේ ගැන සැහෙන දුරට කතා කරලා තියනවා. Fiverr  කියන්නේ නම් ඔය BUX  වගේ තුට්ටුවකට නාහින්ද ඕන දෙයක් නෙවේ. ඇත්තටම මුදල් උපයන්න පුළුවන්. ගොඩක් දුරට Fiverr  ගැන මුලික කරුණු විස්තර සහිතව කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ . මොකද ඒ දේවල් ඉතා හොදින් Iplus  සහෝදරයා කතා කරලා තියනවා. NeoBux ඇතුළු Bux අඩවි නම් ඇත්තටම හැමෝටම සාර්ථක වෙන්න  එත් මේක එහෙම නෑ . අනික මොලේ කුරුවල් වෙන්නෙත් නෑ වැඩක් කරලා දීලනේ අපි මුදලක් ගන්නේ.

මොකද්ද මේ Fiverr.com 
මේ වෙබ් අඩවිය තමන්ගේ හැකියාවන් විකුණලා මුදල් උපයන්න පුළුවන් තැනක් කියල දැනට කියන්නම්.
මේකේ විකුනන්නේ GIG gig එකක වටිනාකම 5$ එකියන්නේ තමන් කරන එක වාදක වටිනාකම 5$ කියන එක 
උදාහරණයක් විදියට මම කරන්නේ back link හදන එක නම් (මම නම් ඕක කරලා නෑ ) ඔයා gig  එකක් දානවා I Will Make 1000 Quality BACKLINKS just for 5$ කියලා 
තමන් කරන වැඩේ තමා Title එකට දාන්නේ. එකේ තමන් සපයන සේවාවට අදාළ වචනය Capital (Upper Case ) දැම්මොත් වඩා හොදයි හැබැයි Title එකේ එක වචනෙකට වැඩිය Capital වෙන්න බෑ .
Gig හදන හැටි Iplus සහෝදරයා පැහැදිලිව කියල තියනවා ඒ ලිපිත් මෙතනින් බලන්න 


Saturday, February 2, 2013

නොමිලේ අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම 15 (15 Ways to make money online in sinhala )

අම්මෝ  පහුගිය දවස් ටිකේ තිබුණ වැඩ කන්දරාව. බ්ළොග්  ලියනවා තියා හරියට නිදා ගන්නවත් වෙලාවක් තිබුනේ නෑ .අද පොඩ්ඩක් වෙලාව ලැබුණ  සදුදා  නිදහස්  දවස නිසා සහ මේ ඉරිදා පන්ති නිවාඩු දීපු නිසා. සිකුරාදා හවසම හවස ගෙදර ආපු නිසා 
ඔන්න මම අද කියන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට ඇති සියලු ක්‍රම ගැන පොඩි විස්තරයක්.මොකද ලංකාවේ ගොඩ දෙනෙක් මේ ගැන උනන්දු වෙනවා විතරක් නෙවේ ඕන තරඟ හොරු ටත් අහුවෙන නිසා 
මේ Post එක ලියන්නේ ගොඩක්ම අපේ කට්ටියට අන්තර්ජාලයෙන් මුදල් සෙවීම ගැන දල අවබෝදයක් ලබල දෙන්න. මේ මාර්තුකව ගැන කතා කරන්න ගත්තම ගොඩක් දේවල් තියනවා කියන්න ඒවා එක එක උප මර්තුකා යටතේ බෙදල.මොකද වැඩිදුර තොරතුරු මගේ බ්ලොග් එකේදී කතා කරන්යි බලාපොරොත්තු වෙන්නේ. මොකද එතකොට කට්ටියට තමන්ගේ දැනුම බෙදා ගන්න ප්‍රශ්න අහන්න අවස්තාව තියනවනේ. මෙතැනදී මූලිකම දේවල් කීපයක් තමයි කියල දෙන්න යන්නේ. ඇත්තම කිව්වොත් අන්තර්ජාලයෙන් සැබෑවටම මුදල් සෙවිය හැකි ක්‍රම 15 දල වශයෙන් විස්තර කරලා තියනවා.නමුත් ඒ සුළු විස්තරේ දක්ෂතාව හා උනන්දුව තියන කෙනෙක්ට මේ වැඩේ පටන් ගන්න හොදටම ප්‍රමාණවත්.
මුලින්ම මම කියන්න හදන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුළුවන් සාර්ථකම ක්‍රම 2 ගැන 

1. Adsense /Other Ad Networks

Adsense කියන්නේ ඔය අනිත් siteවගේ ඉල්ලපු ගමන් ගිණුම් ලබා දෙන වැඩසටහනක් නෙවේ නමුත් ටිකක් මහන්සි උනොත් ලබා ගන්න අමාරුවකුත් නෑ. මුලින් පොඩි බ්ලොග් එකක් හදල (මේක කරන්න හැමෝම දන්නවනේ දැන් නැත්තම් අහන්න බ්ලොග් එකේ Comment විදියට) ඊළගට පොස්ට් 30 විතර හොදට ලියන්න. Copy Paste එපා ඔය නෙට් එකේ තොරතුරු අරන් තමන්ම ලියන්න. ඊළගට web අඩවියට කට්ටිය ගෙන්න ගන්න වෙනවා මේකට ඉතින් SEO පොඩ්ඩක් දැනගන්න ඕන දන්නේ නෑ නම් දැනට පහල තියන link 5 ට  URL එක Submit කරන්න දවසට Visitors ල 20-50ක් වගේ එනකොට Adsense ඉල්ලන්න පොස්ට් 30 ම URL ඒ විදියට submit කලාම වැඩේ ලේසියෙන් කරගත්තකි

1.Digg
5.Fark

Adsense හරහා මුදල් හොයන්න පුළුවන් ප්‍රදාන ක්‍රම 3 තියනවා
1.    Blog හෝ web අඩවියට  දැන්වීම් එකතු කිරීමෙන්
2.    YouTube එකට දැන්වීම් යෙදීමෙන්
3.    Custom Search Engine සෑදීමෙන්
මේවා ගැන වෙන් වෙන්ව පස්සේ කියන්නම්.

 2. Fiverr 

මේ ගැන නම් කියන්න දේවල් මහා ගොඩක් තියනවා fiverr ගැන iplusblog සහ vimasumblog අඩවි දෙකෙන් හොද අවබෝදයක් ගන්න පුළුවන්. ඒගොල්ල ලියල නැති දේවල් කීපයක් ඉදිරියේදී ලියන්න හිතාගන ඉන්නවා. Fiverr වල ඔයාලට පුළුවන්
1.       Graphic design
2.       Logo Design
3.       Social Marketing
4.       Video making
5.       writing
වලින් මුදල් හොයන්න.

දැන් කියන්නම් අනිත් ක්‍රම  
3. Forum ,ad ,comment posting 

මේ ක්‍රමේට ලංකාවේ අපට direct ගානක් හොයාගන්න ටිකක් amarui මම හදුන්නල දෙන site එක ලංකාවේ විදියට හදපු PayPal වලට සල්ලි එවන් නෑ නමුත් ටිකක් මොලේ කල්පනා කරලා මේකේ තියනව ටාස්ක් System එකක් ඕකට අපි හොයපු සල්ලි දාල අනිත් ය ලව්වා සල්ලි හොයව ගන්න පුළුවන් ටිකක් මොලේ කල්පනා කරන්න විතරයි ඕනා. මේකත් FaceBook වගේ හබි අපි දන comment Status ප්‍රශ්න වලට උත්තර දෙනකොට පින්තුර යොදා ගැනීමට එහෙම මුදල් ලැබෙනවා
පහල link එකෙන් Register වෙන්න 

4. Affiliate Marketing

මේකේ වෙන්නේ අපි කෙනෙක්ට ප්රෝදුච්ට් එකක් හෝ service එකක් හදුන්නල දුන්නම Service Provider ගෙන් කොමිස් මුදලක් ලැබෙනවා වගේ දෙයක් 

5. Mini Job 

මේක ගොඩක් දුරට පොඩි පොඩි වැඩ කරලා ඒ කියන්නේ බ්ලොග් පොස්ට් එකක් දාල , comment එකක් දල  like එකක් දාල 0.01$ - 0.50$ දක්වා උපයන්න පුළුවන් ක්‍රමයක්
6. PTC 

මේ ගැන කලින් ඕන තරම් ලියල තියනවා ඒ ලිපි මෙතනින් බලන්න 


7. URL shortning 

මේ link වලට යනකොට ඔයාල දකින්න අත්‍ය උඩින් AD පෙන්නනවා ඒ මම මේ URL Short කරලා දල නිසා ඔයාල ඒවා Click කලාම ඉතා සුළු මුදලක් ලැබෙනවා ඒ විදියට click 1000 වගේ 5$ ලැබෙනවා ඔයාලත් Try කරලා බලන්න පහල link එකෙන් Register වෙන්න .Short කරපු link එක සමාජ ජාල වල ප්‍රසිද්ද කරන්න  
9. Local Ad Space 

හොද ප්‍රසිද්ද web අඩවියක් හදල මාසෙට ගානක් ය කරලා එම web අඩවියේ දැන්වීම් පල කිරීම කලහැකිය   


10. Face Book , Twitter 

විශාල පිරිසක් එකතු කරපු FaceBook Group,Profile දහස් ගණන් Followers ල ඉන්න Twitter Account කියන්නේ සල්ලි ආකරම  තමයි Fiverr වල මේවා යොදාගන සල්ලි හොයන්න ක්‍රම ඕන තරම් තියනවා 
11 Blogging 

හොද Page Rank එකක් තියන බ්ලොග් එකක් හදාගතොත් සල්ලි හොයන්න ඕන තරම් ක්‍රම තියනවා Fiverr,Local Ad,Adsense  වගේ ක්‍රම ඉදිරියේදී කියල දෙන්නම් 
12 Freelancing 

පිටරටවල අයගේ project කරලා ලොකු ගානක් හෙව්වකි project ගන්න නම් amarui ඒ ගැනත් වැඩි දුරට පස්සේ කතා කරමු
 Freelancer.com
Odesk.com
13. Writing Articles

මෙම අඩවියට ඔබ ලියන articles වලට ලැබෙන views ප්‍රමාණය අනුව ගෙවීම් ලැබෙන අතර 5$ PayPalහරහා අවම ගෙවීම වන අතර Western Union හෝ Check 50$.ඔබේ ලිපි ප්‍රසිද්ද කල තරමට ඔබට මුදල් ලැබේ
14. Click Bank

මේ හරහා ඔබට යම් බාන්ඩයක් තෝරගන එය අන්තර්ජාලය හරහා ප්‍රසිද්ද කර විට එය ඔබේ link එක හරහා විකුනුනොත් ඔබට 10% පමණ කොමිස් මුදලක් හිමිවේ 
15. Selling 

ඔබට අන්තර්ජාලය ඔස්සේ ඔබේම නිර්මාණ නොමිලේ ලබා දෙන Ebook Template,Software ඔබ ලබා ගන්න චායා රූප විකුණා මුදල් සෙවිය හැකිය
Ebook, වෙනත් ද්‍රව්‍ය  විකිණීමට
Ebay.com
ෆොටෝ විකිණීමට 
http://www.shutterpoint.com/Sell-Photos.cfm

Tuesday, January 15, 2013

සුදු කාසිය නිදහසේ සිතිවිලි වුන හැටි


කලින් සුදු කාසිය ලෙස නම් කරලා තිබුන මේ බ්ලොග් අඩවිය අද ඉදන් නිදහසේ සිතුවිලි කියල වෙනස් කරනවා
ඒකට හේතුව තමයි මීට කලින් මම හිතන් හිතුවේ අන්තර්ජාල මුදල් ඉපයීමේ ක්‍රම හදුන්නල දෙන්න එත් දැන් හිතුන සිංහලෙන් ලියන එකේ ඔහේ හැමදෙයක්ම ලියල දානවා කියල
ඒ නිසා ඔන්න මේ අව්රුද්දෙ ඉදන් බ්ලොග් අඩවියේ නම වෙනස් වෙලා
අන්තර්ජාල මුදල් උපයන ක්‍රම, බ්ලොග් ලියන හැටි,adsense ,fiverr  වලට අමතරව අද්යාපනික ,ගුප්ත දේවල්,ජංගම දුරකථන වලට අවශ්‍ය ගජෙට් කලි,නොමිලේ දෙන අන්තර්ජාල සේවා මෘදුකාංග ,ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා , එදිනෙදා දේවල්, හිතුනොත් දේශපාලනේ ගැන (ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා දැන්ම මැරෙන්නත් අදහසක් නෑ  :D ) ඇයි  ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ ගැන  එකී මෙකි සියලු දේවල් අද හෙටම බලාපොරොත්තු වෙන්න එහෙනම්.

ජයෙන් ජය 

Elite ලත් මෙහෙම නම් .......


ඔන්න හදිස්සියේම මේ ලිපිය ලියන්න වුනේ PTC  අඩවි වල අස්ථිර බව නැවත ඔප්පු කරමින් ClickforCents  පැදුරටත් නොකිය හොර පාරෙන්ම යන්න ගිහින් නිසා මේ මම හදුන්නල දීපු අඩවි  5 ම ගැන අන්තර්ජාලයෙන් හොදට කරුණු හොයල තමයි බය නැතුව හදුන්නල දුන්නේ ,එත් දැන් බලන් ගියාම මුන් සේරම හොරු ඒ නිසා මම PTC  වලින් දැනට වැඩ කරන්නේ NeoBux ,Clicksia ,Incentria ,Clicxense  කියන වෙබ් අඩවි වල විතරයි 

මෙයාල ගැනත් ඉතින් හරි හමන් තොරතුරක් කියන්න බයයි මුන් කොයි වෙලේ සල්ලිත් අරන් මරුවෙයිද දන් නෑනේ ....එත් හිතට දුකක් නෑ  ලිපි බලල කිසි කෙනෙක් ඒ අඩවි වල ලියාපදිංචි වෙලා තිබුනේ නෑ .

ඉතින් දැනට මම කියන්නම් මම PTC  වල වැඩ කරන්නේ කොහොමද කියල එතකොට ඔයාලටත් කැමති නම් එම ක්‍රමය අනුගමනය කළහැකි නැතිනම් නොකර ඉන්න...එත් මම කියනවට වැඩ වැඩිපුර කාලයක් නම් වැය කරන්න එපා.

මම  මුලින්ම NeoBux    ලොග්  වෙලා එකේ දැන්වීම් කීපය බලනවා (විනාඩි 2)

Clicksia ලොග් වෙලා offer එකක් complete කරනවා එහෙම කරලා හිතුනොත් ad බලනවා වෙලා ගියොත් නොබලා ඉන්නවා (විනාඩි 5)

Incentria ලොග් වෙලා offer එකක් complete කරනවා එහෙම කරලා හිතුනොත් ad බලනවා වෙලා ගියොත් නොබලා ඉන්නවා (විනාඩි 5)

offer complete කරනකොට පුළුවන් තරම් එක දවසෙන් complete කරන්න පුළුවන් වැඩ හොයාගන්න සමහර  ඒවා අවම දවස් 4ක් වත් වැඩ කලාම  තමයි සල්ලි දෙන්නේ මෙහෙම කලාම දවසට හොයන්න පුළුවන් රුපියල් 20 වගේ තමා. ඔහොම හොයල මොකටද ? මොකටද කියලා පස්සේ කියන්නම්කො .ඔන්න bux ගැන කියල ඉවරි ඊලග ලිපි වලින් වැදගත් දේවල් ගොඩක් කියන්න හිතන් ඉන්නාවා .කියන්න දේවල් නම් කෝටියයි වෙලාව තමයි ලොකුම ප්‍රශ්නේ ...ඔන්න  මම ගියා ජයෙන් ජය වේවා 

Saturday, October 27, 2012

අද මේ ලියන්නේ PTC හදුන්නලා දීමේ අවසාන ලිපිය.PTC  කියන්නේ ඉතා අඩුවෙන් සල්ලි හොයන්න පුළුවන් යල් පැන ගිය ක්‍රමයක්. එහෙනම් මොන මගුලකටද ගැන කියන්නේ නේද? අනේ මන්ද මාත් දන් නෑ. ඔහේ ලේසියෙන් කියක් හරි හොයාගන්න පුළුවන් විදියක් නිසා වෙන්න ඇති. මම ඔයාලට හදුනල දුන්නේ Neobux, Clixsense, Incentria, Clicksia කියන අඩවි 4 නමුත් අඩවි 5 වෙන්න තව එක PTC අඩවියක් අද හදුන්නල දෙනවා. මේ ලිපිය අවසානයේ මෙම PTC අඩවි 5 ම ගැන ඉතා කුඩා සාරාංශයක් ඇතුල් කරලා  හදුන්නලා දීම අවසාන කරනවා.මම හදුන්නල දුන්න PTC අඩවි 5 ම ELITE අඩවි ඒ කියන්නේ ගැටළුවක් නැතුව මුදල් ගෙවනවා. සාමන්යෙන් ELITE  අඩවි වලින් උපයන්න පුළුවන් ගාන හුගක් අඩුයි. එත් තමන් යටතේ තවත් අය බදවා ගතහොත් අව්ලක් නැතුව මාසෙට  ගානක් හෙව්වකි. එත් දැන් දැන් මේ ක්‍රමේට මුදල් හොයන්න කට්ටිය කැමති නැහැ ඒ නිසා තමන් යටතේ කට්ටියව බදවා ගන්න එක එචර ලේසි නැත.  අද හදුන්නල දෙන PTC  අඩවිය තමයි Click 4 Cents  


මේ අඩවියෙත් දැන්වීම් නැරබීමෙන් සහ විවිද වෙබ් අඩවි වල ලියා පදිංචි වීමෙන් මුදල් ඉපයීම කල හැකි අතර ඉතා සුළු මුදලක් උපයා ගත හැකිය.

වැය කල යුත්තේ කොපමණ කාලයක්ද?

PTC ආකාරයේ වෙබ් අඩවි සදහා අප දිනකට වැය කරන්න ඕන කොචර විතර කාලයක්ද කියල බලමු. කියන්නේ මම කලින් කිව්වා වගේ මුදල් සොයන්න තියන සරල හා පහසුම ක්‍රමයක් ඒ නිසාම උපයන්න පුළුවන් වෙන්නෙත් ඉතාම සුළු මුදලක්. එහෙනම් ලොකු කාලයක් වැය කරලා අඩවි ගණනාවක වැඩ කිරීම තේරුමක් නැත්ය් වැඩක්. මේ අඩවි 5 ලියාපදිංචි වෙලා දිනකට විනාඩි 30 වගේ වැය කරන්න. ඊට වඩා විනාඩියක් වත් එපා. එහෙම ඕනවට වඩා මේවා පස්සේ දිව්වොත් අපට ගොඩක් දේවල් නැති වෙයි. 

සාරාංශය  

NeoBux - 0.001 per Click , 2$ payout
Incentria - 0.001 per Click , 1$ payout, Complete Offers
Clicksia - 0.001 per Click , 1$ payout, Complete Offers
Clixsense - 0.01 per click , 8$ payout
Click4Cents - 0.001 per Click , 1$ payout, Complete Offers

මුදල් ලැබීම

මගේ Payza ගිණුමට Incentria මගින් පසුගිය සතියේ මුදල් ලබා ගත්ත. පල්ලෙහා පින්තුරේ බලන්න. ලබන සතියේ ඔයාලටත් සල්ලි ගත්තකි. Withdraw කරන හැටි ඊලග ලිපියෙන් ලියන්නම්.  



Monday, October 15, 2012

Incentria/Clicksia

සුදු කාසිය හරහා ඔයාලට හොදම PPC අඩවි 2ක් හදුන්නල දුන්න. ඊට වඩා වෙනස් විදියේ යාන්ත්‍රණයක් තියන අඩවි දෙකක් හදුන්නල දීල මම PPC ගැන කතා කරන එක නවත්තනවා ටිකකට. කියන්න ජාති නම් ගොඩක් තියනවා එත් අපේ කට්ටියට සල්ලි හොයන්න තියෙන්නේ පුදුම හදිසියක් නිසා දැම්ම ඒ දේවල් කීවට පිළිගන්නේ නැතිවෙයි. ඒ නිසා ඒ දේවල් ගැන පස්සේ කියන්නම්. දැනට මම කලින් හදුන්නල දීපු දෙකේ සහ දැන් කියන්න යන අඩවි දෙකේ වැඩ කරගන යන්න. මේ PPC අඩවි 4 ම ගැටළුවක් නැතුව එයාලගේ ආමජිකයන්ට ගෙවීම් කරනවා කියල ලෝකෙම පිලි අරගන තියන අඩවි.1. Incentria
මෙන්න  මේ අඩවියේ ලියාපදිංචි වෙන්න පහල තියන Link එක උඩ Click කරලා Register වෙන්න. මේ අඩවි 2 ම එක වගේ ඒ නිසා එකක් ආශ්‍රයෙන් විස්තර කලාම ඇති වෙයි.
Incenria Register


දැන් ලියාපදිංචි වෙලා දැන්වීම් බලන්න ගත්තද ? අපි රැවටුන වගේ කියල හිතෙනවා ඇති නේ මේ වෙබ් අඩවියෙන් සහායකයෝ මිලදී ගන්නත් බෑ, ඒ මදිවට දවසට රුපියලක්වත් එන නෑ එන්නේ ශත 90 වගේ ගානක්. ඉතින් මෙහෙම සල්ලි හොයල කවද ගොඩ යන්නද. විදියක් තියනවා ( මම මේ කියන්නේ සහායකයෝ 50 -60 හොයාගන්න එතකොට වැඩේ ගොඩ කියල එහෙම නෙවෙයි)මේක PPC  අඩවියක් උනාට මේ හරහා තව ක්‍රමේකට සල්ලි හෙව්වකි. ඒ තමා විවිද වැඩ කර දීමෙන්(complete offers). පොඩි පොඩි වැඩ දවස් 4 න් සල්ලි ගෙවනවා වැඩ 10 ඉවර කළා නම්  Cash out කළහැකිඅඩුවෙන් මුදල් ගෙවන PPC අඩවියක් කියල මමත්  මේක ඇත ඇරලා දාල ඉදල අපහු පටන් අරන් දවස් දෙක තුනකින් කලේ මේ වලට පින් සිද්ද වෙන්න කරන හැටි පල්ලෙහා පියවර වශයෙන් දක්වල තියනවා

ඔන්න තියනවා වැඩ ලිස්ට් එක. එක වැඩක් තෝරලා එක උද Click කලාම පහල පින්තුරේ විදියේ Window එකක් open වෙයි 



Reward - කියල තියෙන්නේ වැඩේ කලහම අපට ගෙවන ගාණInstruction - කරන්න ඕන වැඩේ මෙතන සදහන් වෙනවා. ගොඩක් වෙලාවට වෙබ් අඩවි වල ලියාපදිංචි වෙලා දවස් 4 දැන්වීම් බලන්න තමා තියෙන්නේ Link- Offer එක Complete කරන්න මේ Link එකට යන්න වෙනවා  user name - මෙතන එම අඩවිය සදහා ඔබ භාවිතා කරපු එක දෙන්න Extra Information - වැඩිපුර විස්තරයක් අහල තියනවා නම් මෙතනින් දෙන්න
සමහර අඩවි වල එක පාරකට වඩා ලියාපදිංචි වෙන්න බැහැ නමුත් දෙතුන් වරක් එකම අඩවියේ ලියාපදිංචි වෙන්න කියල විවිද ය දාපු දැන්වීම් තියනවා එහෙම වෙලාවට ඒ වගේ අපට කවාදවට් කරන්න බැරි වැඩ Hide කරලා දැම්ම නම් වඩා පහසුයි.
2. Clicksia
100% කලින් අඩවියට සමානයි පහල ලින්ක් එකෙන් ලියාපදිංචි වෙන්න
CLICKSIA  






Wednesday, September 26, 2012


ඔන්න දැන් කියන්න යන්නේ දැන්වීම් බලන කොට අහිවෙන ගැටළු ගැන. මේක මම පුළුවන් තරම් කෙටියෙන් කියල ඊලග ලිපියෙන් තවත් මේ වගේ PTC අඩවි කීපයක් අදුන්නලා දීල PTC වලට තිත තියනවා. මොකද මේ ක්‍රමේ ගොඩක් ප්‍රාථමික ක්‍රමයක් මුදල් හොයන්න ගොඩක් කල් යන ක්‍රමයක් කොටින්ම කිව්වොත් එපාම වෙන ක්‍රමයක්. එත් මෙලෝම දෙයක් කර ගන්න බැරි IT කියන්නේ මොකද්දවත් දැන් නැති MOUSE  එක හොලවල CLICK  එකක් දාගන්න පුළුවන් ඕන එකෙක්ට යාන්තම් කීයක් හරි ගොඩ දාගන්න පුළුවන් ක්‍රමයක්. අනික Net Money ගැන කියන බ්ලොග් එකක නැත්තම් අඩුවක් වගේනේ. හිතන්න එපා මට සහායකයෝ ඕන නිසා විතරක් මේ බ්ලොග් එක ලියනවා කියල.මගේම හොදම හිතවතා වත් මම කිව්වට එක දිගට දැන්වීම් බලන් නැහැ. ඔයාලත් මගදී ඕක ත අරින බව මම දන්නවා. ඔන්න එහෙනම් එන ගැටළු තමි මෙන්න මෙව්වා 

1. කලින් අපේ පරිගණකයෙන් දැන්වීම් බලල තියනවා කියල කීම.


ලේසිම දේ Browser එක Close කරලා Dongle එක Disconnect කරලා ආපහු Connect කරන්න. දැන් ආපහු දැන්වීම් බලන්න
2. දැන්වීම් එන වෙලාව හොයන්න බැහැ අපි එනකොට එව්වා Expire වෙලා
Neo Bux එකේ Add Aleart දාගන්න පහල පින්තුර බලල.මේකෙන් ඔයාල නෙට් හිටියොත් දවසට අඩුම දැන්වීම් 20-30 බලාගන්න පුළුවන් (ඉදිරියේදී සහායකයෝ එකට ගන්න විදිය කියල දෙන්නම්)

දැන් Nick Name උඩ කොටලා Account එකට යන්න 




තමන් පාවිච්චි කරන Browser එක තෝරගන Download වෙන Software එකInstall කරගන Browser Close කරලා අපහු  Open කරන්න  දැන් Browser එකේ අලුත් දැන්වීම් අපු ගමන් පෙන්නයි 



Clixsia එකේ Toolbar එක Download කරගන්න පල්ලෙහා තියන විදියට

දැන් දැන්වීම් අපුවහම පෙන්නයි. අපෝ එපා වෙනවා නේ සතේ සහේ එකතු කිරිල්ල කමක් නෑ දැනට ඔහොම යමුකෝ. තව අඩවි කීපයයි මම හදුන්නල දෙන්නේ දැන්වීම් බලන. නැතම් කට්ටිය මාව බටර් ගාල දැන්වීම් බලවගන තමන්ගේ මඩිය තර කර ගන්න ගොඩට දාගනිවී. ඊළගට මීට ටිකක් විතර වෙනස් අඩවි 3ක් මම කියනවා.